Wednesday, September 26, 2012
Desktop එක රෙකෝඩ් කරගන්න...
හුගක් අය තමන්ගේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක රෙකෝඩ් කරගන්න මුදෘකාංග පාවිච්චි කරනවා.ඒ බොහොමයක් මුදෘකාංග මුදල් දී ලබා ගත යුතු මුදෘකාංගය.නමුත් ලොව ප්‍රචලිත වීඩියෝ ප්ලේයර්ස් මුදෘකාංග නිපදවන Mirillis ආයතනය විසින් Action ලෙස නම් කරපු ඔවුන්ගේ අලුත් සංස්කරණය වෙළද පොලට නිකුත් කර තිබේ.මෙම අලුත් සංස්කරණය වීඩියෝ බැලීමට මෙනම් අධි විභේධන වීඩියෝ මාදිලි රෙකෝඩ් කිරීම හෙවත් ඔබගේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එකෙහි ඔබ කරනා සියළුම වැඩ මෙම මුදෘකාංගය හරහා අධි විභේධන වීඩියෝ මාදිලි ආකාරයට රෙකෝඩ් කරගැනීමට හැකියාව තිබේ.තවද ඔබ විසින් රෙකෝඩ් කරගන්නා වීඩියෝ මාදිලි Youtube එකට හා Facebook එකට ඉතාමත් පහසුවෙන් අප්ලෝඩ් කිරීමට හැකියාව තිබේ.තවද මෙම මුදෘකාංගය හරහා ඔබට,
•Benchmark games performance.
•Smooth Windows Aero HD desktop recording, easy tutorial creation!
•Real-time web videos recording.
•Record what you see.
•Export your recordings to popular formats and devices.
•Record your gameplay in HD.
යන පහසුකම් හා තවත් බොහෝ පහසුකම් ඔබට මෙම මුදෘකාංගය හරහා ලබා ගත හැකිය.නමුත් මේ සියල්ලක්ම දෙන 15ක් අත්හදා බැලීමේ කාලය ඉවරවූ පසු මුදල් දී ලබා ගත යුතුය.නමුත් පහතින් ඔබට මෙම මුදෘකාංගය නොමිලේ පාවිච්චි කිරීමට අවශ්‍ය Patch එක භාවිතා කිරීමෙන් ඔබට මෙම මුදෘකාංගය නොමිලේ පාවිච්චි කරගත් හැකිය.අපි කලින් මෙම මුදෘකාංගය සිරියල් එකත සමග ලබා දුන් නමුත් සිරියල් එකේ ඇති වූ දෝෂයක් නිසා මුදෘකාංගය භාවිතයට ගැනීමට හැකියාවක් නොමැති වූ බව ඔබ අපිට දැනුම දීමෙන් පසුව එයට විසදුමක් ලෙස ඔබට මෙම Patch ඒක භාවිතා කරමින් මුදෘකාංගය නොමිලේ පාවිච්චි කරගත් හැකිය.එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
DOWNLOAD
Labels:
Software
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment